අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ චීන නිල සංචාරය අතරතුර අද (14) බීජිංහි මහජන මහා ශාලාවේ දී (Great Hall of the People) මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති Xi Jinping හමුව තිබෙනවා. දෙරට අතර සමාජ-ආර්ථික, සමුද්‍රීය ඇතුළු බහුපාර්ශ්වික සහයෝගීතාවන් තවදුරටත් පුළුල් කිරීම
අගමැති හරිනි චීන ජනාධිපති හමුවෙයි.