Top Stories

නේෂන් ලංකා අධ්‍යක්ෂ වික්ටර් රමණන් තවමත් අත්අඩංගුවට අරගෙන නැත්තේ ඇයි ? තැන්පත්කරුවෝ බරපතළ ගැටලුවක.

Admin
නේෂන් ලංකා අධ්‍යක්ෂ වික්ටර් රමණන් තවමත් අත්අඩංගුවට අරගෙන නැත්තේ ඇයි ? තැන්පත්කරුවෝ බරපතළ ගැටලුවක.

තැන්පත්කරුවන්ගේ කෝටි 9000ක මුදල් වංචා කළ මහමොලකරු තවමත් නිදැල්ලේ. 

දැනට ශ්‍රී ලංකාවේ White Collar Crime ගණයට අයත්ව අපරදයක් ලෙස  Nation Lanka Finance මුල්‍ය වංචාව හඳුන්වා දිය හැක. මෙය මහජනතාව මුලාකිරීමේ අග්‍රගන්‍යයේ කූට ව්‍යාපෘතියක් ලෙස හඳුන්වාදිය හැක. කවුන්ටරයෙන් මුදල් ලබාගෙන තැන්පතු සහතික ලබාගනුයේ Sinha investment නමින්ය. මෙම තැන්පතු සහතික සමහර ඒවා පොරොන්දු නෝටු සහ සමහර් ඒව වානිජ පත්‍ර ලෙස නිකුත් කෙරේ.
Nation Lanka ආයතනය මෙසේ සිදු කරන්නේ මහ බැංකුව විසින් මහජනතාවගෙන් මුදල් එකතු කිරීමට තහනමක් පණවා තිබෙන අවදියකදීය. මෙම තහනම පණවන ලද්දේ ආයතනයේ යම් යම් ද්‍රව මූල්‍යමය ගැටලු කාරී තත්වය්න් පාදක කරගනිමින්‍ ය.

සමහර තැන්පත්කරුවන් තමන්ලත් සහතික වෙනස් බව දැනගෙන ප්‍රශ්න කිරීමේදී දන්වන ලද්දේ හූදෙක්ම Sinha Investment සමාගම Nation Lanka ආයතනයේහි මව් සමාගම බැවින් කිසිදු අකාරයක බිය වීමට කාරණයක් නොමැති බවය. මෙම මුලා කිරීම සිදු කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇත්තේ Nation Lanka ආයතනයේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ශ මණඩලයයි. Nation Lanka සහ Sinha Investment ආයතන දෙකෙහිම සමහර අධ්‍යක්ෂකවරුන් එකම පුදගලයන් වේ. ප්‍රධාන විධායක නිලදාරියාද එකම කෙනාය. මොවුන් මෙම ක්‍රියාවලියට යොදාගත්තේ තැරැව්කරුවන් ලෙස වෙළද නිරෝජිත පිරිසකි. මෙම වෙළද නියෝජිතයින් හට මෙම ආයතන දෙකේ ප්‍රභලයන් මහජනතාවට මුදල් රැස්කරගන්නා බවට උපදෙස් දුන්නැයි කියා ප්‍රභල සාක්ෂි දැනටමත් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුය. නමුත් වික්ටර් රමණන් ඇතුලු අධ්‍යක්ෂකවරුන් සහ වෙළද නිරෝජිතයන් නිදැල්ලේය. අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ කාගේ ඕනෑ කමකට මෙම හොරු නඩය ආරක්ශා කරන්නෙ මන්ද අසන ප්‍රශ්නයකී.


Share


Leave a comment

Comments

  • We haven't seen singhe capital investment office anywhere. Everything done in Nation Lanka office through their marketing officers under Victor Ramanan and the director board instructions Further staff of nation Lanka also promotes this pronote of singhe capital investment. Then they are seriously misleading customers.

    Sujith Thilakawardana 2 weeks ago
  • The entire Board of both these institutions Nation Lanka & Singhe Capital, CEO Operations and Marketers are all responsible for this Scam and for misleading depositors. Including the Central Bank for failing to inform the public. They are still lying and covering up for these individuals. But not interested in Pronote depositors. CID has to arrest all these responsible officers and not give excuses for these White Collar rogues.

    Eroma Deen 2 weeks ago