Top Stories

අධිකරණ කටයුතුවලට බාධා කළ පුද්ගලයන් සොයා විමර්ශන.

Nadee
අධිකරණ කටයුතුවලට බාධා කළ පුද්ගලයන් සොයා විමර්ශන.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ට ඇප ලබාදෙමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය   තවත් නියෝග කිහිපයක් නිකුත් කළාය. 

 ඒ අනුව  
අධිකරණ භූමිය අසලට පිරිස් රැස්කළ අය සොයා විමර්ශනයක් කරන ලෙසද අධිකරණ කටයුතු විඩියෝ ගත කළ හා ඡායාරූප ගත කල පුද්ගලයන් එවා විවිධ මාධ්‍යයන් ඔස්සේ බේදා හැරිමට කටයුතු කළ පුද්ගලයන් සෙයා තවත් විමර්ශනයක් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 

ඒ සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ලබන ඔක්තෝබර් 29 වැනිදාට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 

නඩුව යලි ඔක්තෝබර් 29 කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.