Top Stories

ඉෂාරා ඇතුළු පිරිස දිවයිනට.

Nadee
ඉෂාරා ඇතුළු පිරිස දිවයිනට.

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් දිවයිනට රැගෙන එයි.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේ දී අත්අඩංගුවට ගත් පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මීට සුළු මෙහොතකට පෙර ළඟා වූ බවයි. 

ඔහු සඳහන් කළේ, ඇය ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ටාසය වෙත භාර දීමට කටයුතු කරන බවයි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.