Top Stories

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට.

Nadee
ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට.

ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ නේපාලයේ දී කළ මෙහෙයුමකදී ඇය අත්අඩංගුවට ගත් බවයි.

ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.