Top Stories

කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනිසියාවෙදී අත්අඩංගුවට.

Nadee
කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනිසියාවෙදී අත්අඩංගුවට.

ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ,  කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසගේ චායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.


Photos & video

FB_IMG_1756367062993
FB_IMG_1756367060971
FB_IMG_1756367058887
FB_IMG_1756367056615

Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.