Top Stories

කොටුව අධිකරණය අසල කලහකාරී තත්ත්වයක්. කැරලි මර්දන ඒකකය කැඳවයි.

Nadee
කොටුව අධිකරණය අසල කලහකාරී තත්ත්වයක්. කැරලි මර්දන ඒකකය කැඳවයි.

රනිල් වික්‍රමසිංහ සිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ නියෝගයෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රය තුළ කලහකාරී තත්ත්වයක් උද්ගතව ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි කැරලි මර්ධන ඒකකය කැඳවයි. 

Share

Leave a comment

Comments

  • No comments yet. Be the first.