Top Stories

කොස්ගොඩ වෙඩි තබයි..

Admin
කොස්ගොඩ වෙඩි තබයි..

කොස්ගොඩ මංසන්ධිය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදු කර තිබේ.

ඉන් පුද්ගලයෙකු තුවා ලබා රෝහල්ගත කර ඇත.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.