මෙම වසරේ දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, තුන්වන පාසල් වාරයේ පළමු අදියර මේ මස 18 වන සඳුදා ආරම්භ වන බවයි.
එම අදියර ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා ක්‍රියාත්මක වනු ලැබේ.
තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17 වන සඳුදා සිට දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වවීමට නියමිතයි.