Top Stories

නිමල් ලන්සාට ඇප.

Nadee
නිමල් ලන්සාට ඇප.

ඉකුත් 29 වැනිදා බන්ධනාගාරගත කරනු ලැබු හිටපු අමාත්‍ය නිමල් ලන්සා ඇප මත මුදා හරින ලෙස මීගමුව මහාධිකරණය නියෝග කරයි.

ඒ අනුව අද දහවල් 2.00 මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එහිදී ඇප කොන්දේසි පනවා මුදාහැරීමට නියමිතයි.

දහවල් 2.00 ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී බන්ධනාගාරය නියෝග කළේ ය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.