Top Stories

මනුෂ CIDයට පැමිණෙයි.

Nadee
මනුෂ CIDයට පැමිණෙයි.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශයට පැමිණ තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ පනතට අනුව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු මෙසේ පැමිණ ඇත්තේ.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.