Top Stories

රට තුළ අපරාධ රැල්ලක් නැහැ. - වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය කියයි.

Admin
රට තුළ අපරාධ රැල්ලක් නැහැ. - වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය කියයි.

ඇතැමුන් පෙන්නුම් කිරීමට උත්සහ කරන ආකාරයේ අපරාධ රැල්ලක් රට තුළ නොමැති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඌව පළාත් අපරාධ කොට්ඨාසය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් වැඩ බලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය සමය තුළ අපරාධකල්ලි ක්‍රියාකාරීත්වයට ඇතැම් දේශපාලඥයින්ගේ පැහැදිලි අනුග්‍රහයක් ද හිමිව ඇති බවයි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.