Top Stories

රනිල් මෝදිට උපන් දින සුබ පැතුමක් යවයි.

Nadee
රනිල් මෝදිට උපන් දින සුබ පැතුමක් යවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 75 වන ජන්ම දිනය වෙනුවෙන් ලෝක නායකයින් සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය සුබපැතුම් එක්කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ "මා මිත්‍ර අගමැති නරේන්ද්‍ර මෝදිට උණුසුම් උපන්දින සුබ පැතුම්" එක් කරන බවය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.