Top Stories

රනිල් 26 දක්වා රිමාන්ඩ්.

Nadee
රනිල් 26 දක්වා  රිමාන්ඩ්.

රනිල් වික්‍රමසිංහ  මහතා ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කළාය. 

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිකඩ බන්ධනාගාරය වෙත ගෙනයන ලදි.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.