අල්ලස් කොමිසම විසින් පැවරු නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
ඒ අනුව රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරිර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කෙරිණි.