Top Stories

IPL අත්හිටුවයි.. ඉන්දු-පකිස් යුද්දය උඩට…

Admin
IPL අත්හිටුවයි.. ඉන්දු-පකිස් යුද්දය උඩට…

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය වහාම අත්හිටුවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඒ පාකිස්ථානය හා ඉන්දියාව අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වයන් මත තරගාවලිය පැවැත්වීමට පැමිණ ඇති අවදානම් තත්ත්වය සලකා බලමිනි.

දින නියමයක් නොමැතිව මෙම තරගාවලිය කල්දමා ඇති අතර ඉදිරියේදී ඒ පිලිබදව තව දුරටත් දැනුම් දීමට නියමිතය.


Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.